මහත අයටත් කෙට්ටු අයටත් ලොකු ප්‍රශ්නයක් වෙච්ච බඩ ඉස්සරහට එන එකට හොද විසදුමක් මෙන්න

0
159

කොච්චර ව්‍යායාම කරත් සමහරුන්ගේ බඩනම් අඩුවෙන්නේ නැහැ. කයට විරූපී බවක් ගෙනදෙන මේ ඉදිරියට නෙරා එන බඩ අඩුකරගන්න ගැහැණු පිරිම වෙනසක් නෑ.දෙගොල්ලොම කැමතියි. මොකද කවුරුත් කැමති ලස්සනට ඉන්නනේ. ඉස්සරහට ආපු ලොකු බඩක් තියෙනවනම් කිසිම ඇඳුමක් ලස්සනට අඳින්න බැහැ. මොකද කැතට බඩ ඉස්සරහට නෙරා එනවා. ඔන්න ඒ කරදරෙන් ගැලවෙන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ.මේ ගැන සම්පූර්ණ විස්තරය පහලින් තියෙන වීඩියෝ එකෙන් බලන්නකෝ..

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here