ශුක්‍රාණු වල තත්වය ඔබේ ජංගම දුරකතනයෙන්ම පරික්ෂා කරගන්නේ මෙහෙමයි

0
300

එංගලන්ත විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් නිර්මාණය කළ අපූරු උපකරණයක් ගැන තමයි මේ කියන්න යන්නේ. පුරුෂ ශුක්‍රාණු වල නිරෝගීභාවය සහ සරුභාවය පිළිබඳව සිය ජංගම දුරකතනය හරහාම පරීක්ෂා කරගත හැකි තාක්ෂණික උපකරණයක් සහ ජංගම දුකරතන මෘදුකාංගයක් එංගලන්ත විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් නිර්මාණය කරලා තියනවා.. ශුක්‍රාණු වල තත්වය ඔබේ ජංගම දුරකතනයෙන්ම පරික්ෂා කරගන්න ගැන සම්පූර්ණ විස්තරය පහලින් තියෙන වීඩියෝ එකෙන් බලන්නකෝ..ඔයාගේ යාලුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here