ලොවම මවිත කරමින් මුහුදු පතුලෙන් හමුවූ පිටසක්වල ජීවියෙක්ට සමාන භයානක පෙනුමක් ඇති පණුවා මෙන්න

0
130

ජලය මතුපිටේ සිට පත්ලට කිමිදෙන විට අපට මුහුණ දීමට සිදුවන දේවල් මොනවාද යන්න කලින් දැනගත නොහැකියි.එම නිසාම ර්පයේෂණ කිරීමට මුහුදු පත්ලට කිමිදුනු අය මියගිය අවස්ථා පවා අසන්නට ලැබෙනවා. මුහුදේ සැඟවී ඇති අභිරහස් ජීවින් අතුරින් සීතල ඇන්ටාක්ටික් පතුලේ සිට හමුවුණු පිටසක්වල චිත්‍රපට වල ඉන්න සතුන්ට සමාන රූපයක් දරන පණු විශේෂයක් පිළිබඳවයි අද අප කියන්නට යන්නේ මෙන්න බලන්නකෝ එම සතාගේ ඡායාරුප සහිත වීඩියෝව පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here