ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වාට පසු ඊයේ ලංකාවට ගෙනාපු සුපිරි Ferrariය – සුපිරිම වන්ඩිය

0
193

දවස් කිහිපයකට පෙර ලංකාවම කතාකළ මෝටර් රථයක් තමයි ලැම්බොගිනිය. කොටි ගණනක් වටිනා මෙම ලැම්බොගිනිය වරායෙන් පිටවන අවස්ථාවේ ලබාගත් ඡායාරුප පෙළක්.

ඔන්න ඒ උණුසුම යන්නත් කලින් ලංකාවට තවත් සුපිරිම වර්ගයේ Ferrari කාර් රථයක් ගෙනාපු පුවතක් අපිට දැනගන්නට ලැබුනේ. මෙය Ferrari 488 Spyder වර්ගයේ මෝටර් රථයක් බවටයි අපිට දැනගන්නට ලැබුනේ. මේ වනවිට සමාජ මාධ්‍ය පෙරලපු මේ මෝටර් රථය ලංකාවට ගෙන්නපු හිමිකාරයා හෙළිවී තිබෙනවා. වැඩි විස්තර සහ ඡායාරූප සහිත වීඩියෝව පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here