පිලිපීනය මෙතක් කල් ලොවට සගවාගෙන සිටි ගුහා වල තිබු හමුවූ දේ මෙන්න ඔබට පුදුම හිතෙයි

0
176

පිලිපීනය මෙතක් කල් ලොවට සගවාගෙන සිටි ගුහා වල තිබු හමුවූ දේ මෙන්න ඔබට පුදුම හිතෙයි

පිලිපීනයේ පුලාග් කඳු වැටිය යනු ඉතාමත් මනරම් වූ පරිසරයක පිහිටි ස්ථානයක්.වලාකුළු සිඹින කදු මුදුන් හා ගස්වැල් වලින් වැසී ගිය පොලොතලය එපෙදෙසට එක් කලේ අමුතුම සුන්දරත්වයකි.මේ කඳු වැටි කෙතරම් විශාලද කියනාවනම් තනිවම ගියොත් අතරමන් වීමටද බොහෝ ඉඩකඩ ඇත.එසේම ඒවායේ විශාලත්වය තරමටම ඒවා සඟවා ගත් රහස් ප්‍රමාණයද අති විශාලය.

කෙසේ හෝ අද අප ඔබට පවසන්නට යන්නේ මෙතෙක් කාලයක් පුලාග් කඳු වැටිය විසින් සඟවා ගෙන තිබී මෑතකදී අනාවරණය වූ අභිරහසකි.මෙතෙක් කාලයක් කඳු වැටිය ආශ්‍රිතව ජීවත් වූ ජනතාව එය පිටස්තර ලෝකයෙන් සඟවාගෙන සිටියේ ඔවුන්ගෙන් එය විනාස වේ යයි බියටය.කෙසේ වුවත් මෑතකදී එය හෙළි වුයේ අතීතය පිලිබඳ තොරතුරු බොහොමයක් හෙළි කරමිනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here