කිමිදුම්කරු විවෘත්තකළ අද්භූත දොරටුව පිටුපස තිබු අදටත් අභිරහසක් වූ ලොවක් පුදුමකල සොයාගැනීම මෙන්න

0
276

Gil Koplovitz යනු චායාරූප ශිල්පියෙකි.කලාකාමී ඇසක් තිබු ඔහු නිතරම උත්සහ කරේ තම කැමරාවට අලුත් දේවල් හසු කර ගැනීමටය.ඒ ඔස්සේ ඔහු දිනක් ඊශ්‍රායලයේ Eilat වෙරල තීරය ආශ්‍රිතව කිමිදුනේ මුහුද යට ඇති සුන්දරත්වය තම කැමරා ඇසට හසු කර ගැනීමටය.නමුත් මුහුදු පතුලට කිමිදෙන විට ඔහු දුටුවේ අමුතුම වූ දෙයකි.

මෙය කුමක්ද කියා ඔහුට එක්වරම සිතාගැනීමට නොහැකි විය.එම නිසාම එයට ලංවී පරික්ෂා කිරීමට ඔහු තීරණය කළේය ලොවක් පුදුමකල සොයාගැනීමේ ඉතිරි විස්තරය මෙන්න

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here