මේ ලස්සන කෙල්ලගේ මූන බැලුවම කියන්න පුලුවන්ද මෙයා මෙහෙම කෙනෙක් කියලා

0
209

මේ ලස්සන කෙල්ලගේ මූන බැලුවම කියන්න පුලුවන්ද මෙයා මෙහෙම කෙනෙක් කියලා

ඔලිම්පික් ක්‍රීඩා විකාශය වන කාලයෙදී ඇයව රූපවාහිනිය ඉදිරියෙන් ඉවත්කර ගැනීම නම් ඇගේ භාරකාරයින් හට කිරීමට අපහසුම දේ වුවා. මන්දයත් එහි විකාශය වන ජිම්නාස්ටික් ක්‍රීඩාවලට ඇය සිටියේ වශී වී මෙන්ය.

ඇය නමින් Jennifer Bricker වනවා.කුඩා කල පටන්ම ජිම්නාස්ටික් හැදෑරීමට මහත් ආශාවෙන් සිටි ඇයගේ ප්‍රියතම ක්‍රීඩිකාව වුයේ 1996 දී රත්රන් පදක්කමක් දිනු Dominique Moceanuය. ජිම්නාස්ටික් හැදෑරීමට කෙතරම් නොඉවසිල්ලෙන් සිටියත් ඇයව පසුගාමී කරනා එක් කාරණයක් තිබිණි. මේ අරුම පුදුම කතාවේ ඉතිරිටික පහත වීඩියෝවෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here