නාවලපිටියේ පැවතී හමුදා සෙබල ජගත්ගේ මළගෙදරට යාපනයේ දෙමළ මිනිස්සු හඬ හඬා බස් පිටින් පැමිණෙයි

0
2037

මේ රණවිරුවා නමින් ලාන්ස්කෝප්‍රල් ජගත් කුමාර ඔහු ගමන්ගත් පාපැදිය කැබ්රියක ගැටීමෙන් බරපතළ තුවාල ලබා පසුගිය අට වැනිදා මුලතිව් රෝහලේදී අවසන් සුසුම් හෙළුවේ පුදුකුඩිඉරුප්පු ගම්මානයම හඬවමිනි. හමුදා සෙබලෙක්ට දෙමල මිනිසන් පවා මේ තරම් ආදරය කරන්න තරම් ඒ හමුදා සෙබල කොතරම් ඒ මිනිසුන්ගේ ආදරය දිනාගෙන ඉන්න ඇද්ද කියල ඔබට හිතාගන්න පුළුවන්නේ

නාවලපිටියේ පවතී මළගෙදරට පුදුකුඩිඉරුප්පුවේ දෙමළ මිනිස්සු හඬ හඬා පැමිණ තිබෙනවා ඒ අතර අබාධිත පුද්ගලයන් පවා සිටිනවා. දෙමල මිනිසුන් බස් පිටින් එනකොට මුස්ලිම් මින්සුන් ඔවුන්ට කෑම උයන්නට පටන් අරගෙන් බලන්නකෝ වැඩි විස්තර සහිත මේ වීඩියෝව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here