ඉන්දුනීසියාවේ ජාවා දුපතේ වෙරළාසන්නව ප‍්‍රබල භූ කම්පනයක් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත්කර ඉවත්කරගනී

0
171

ඊයේ රාත්‍රියේ ඉන්දුනීසියාවේ වැඩිම ජනගහයනක් වෙසෙන ජාවා දුපත වෙරළට ආසන්න වන්නට රික්ටර් පරිමාණය අනුව 6.5ක් තරම් ප්‍රභල භූ කම්පනයක් හටගෙන තිබෙනවා භූ කම්පනය සිදුවූ කේන්ද්‍රයේ සිට කිලෝමීටර් 300ක් පමණ ඈතින් පිහිටි ජාකාර්තා අගනුවර ඇතුළු ප්‍රධාන නගර රැසකට දැනී ඇතිබව සඳහන් ඇතිවූ ප්‍රභල භූ කම්පනයත් සමඟ ජාවා දූපතේ වෙරළාසන්න ප්‍රදේශවලට සුනාමි අවදානමක් ප්‍රකාශයට පත් කළ ද පසුව එය ඉවත් කර ගැනුණා වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here