ලංකා ක්‍රිකට් දිරිගන්වන්න යන නිලාම්ගේ තාත්තා නිසා හිත උණුවුණු රෝහිත් ශර්මා – කෝලිත් පණිවිඩ එවලා

0
209

පර්සිගෙන් පසු ලංකාවේ වෙනුවෙන් ඒ වැඩේට යන ගයාන් සහ නිලාම් මේ වනවිට ඉතාමත් ප්‍රසිද්ධයි. පසුගියදා පවතී ක්‍රිකට් තරඟය සඳහා ගයාන් සහ නිලාම් ඉන්දියාවේද සංචාරය කලේ ශ්‍රීලංකා කණ්ඩායම දිරිගැන්වීමේ අරමුණිනුයි.

නමුත් 3 වන ටෙස්ට් තරඟය අතරතුර නිලාම්ගේ පියා ශල්‍යකර්මයකට භාජනය කිරීමට සූදානම් බවට දැන ගන්නට ලැබී තිබෙනවා. ඉතින් මේ බව දැනගත් රෝහිත් ශර්මා කරපු උතම් වැඩක් ගැන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්වී තිබෙනවා වැඩි ව්සිතර සහිත වීඩියෝව පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here