ඊයේ මැච් එකේ බුම්රා නෝ බෝල් යවා ලංකාවේ ජය පහසු කරද්දී සීයා සියදිවි නසාගනී

0
370

ඊයේ ඉන්දියාවේ පවතී ක්‍රිකට් තරඟයේදී ලංකාව විශිෂ්ට ජයක් ලබාගැනීම ගැන හැමෝම වගේ මහත් සතුටින් කතාකාලා. ඊයේ තරගයේ අසාර්ථක පන්දු යැවීමක නිරතවූ ජස්ප්‍රිත් බුම්රා යැවූ නිපන්දු ගැන බොහෝදෙන කතාබහ වුනා ඔහු යවපු පන්දුවාර 7දී ලකුණු 32ක් උදුර ගන්න ලංකාවේ පිතිකරුවන් සමත්වුණා

ඉතින් ඔන්න තරඟ පරාජයේ දුක වගේ ඔහුට ඊයේ තවත් අවාසනාවන්ත සිදුවිමකට මුහුණ දෙන්නට සිදුවුනා. ඒ ඔහුගේ සියා සියදිවි නසාගැනීම නිසා මෙන්න ඒ පිලිබඳ වැඩි විස්තර සහ ඡායරූප සහිත වීඩියෝව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here