ලංකාවේ මැති ඇමතිලා ගණන් නොගත් ඩිලන්ත මාලගමුවට ප්‍රංශයෙන් රාජ්‍ය ගෞරව

0
179

ලංකාවේ මැති ඇමතිලා ගණන් නොගත් ඩිලන්තට ප්‍රංශයෙන් රාජ්‍ය ගෞරව

ඩිලන්ත මාලගමුව කියන්නේ ලංකාවේ විතරක් නොවෙයි මේ වෙනකොට ලෝකෙම පිළිගත් ධාවන ශුරයෙක්. කොතරම් ජයග්‍රහණ ලංකාවට ගෙනාවත් ඔහුට අවරුදු 37ක සිය ධාවන කාලය තුල ලංකාවේ කිසිම රාජ්‍ය ගෞරවයක් ඔහුට හිමිවුණේ නැහැ.

නමුත් මෙතෙක් කල් ඔහුට නොලැබුණු රාජ්‍ය ගෞරවයක් ප්‍රංශයෙන් ලැබුණු පුවතක් අපිට අසන්නට ලැබුණා ඒ ඔහු ඡායරුපයක් සමඟ සිය ෆේස්බුක් ගිණුමට එක්කල ඡායරුපයක් නිසා මෙන්න ඒ ගැන වැඩි විස්තර සහිත වීඩියෝව

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here