කිසිම කෑමක් ආලේපනයක් නැතිව ඔබේ කොණ්ඩය දවස් 7න් අඟල් දෙකක් දික් කරගන්න සුපිරි ව්‍යායාමයක් මෙන්න

0
337

කොණ්ඩය එහෙමත් නැත්තම් හිසකෙස් අපි හැමෝටම ලස්සනට ඉන්න වගේම හිසේ ආරක්ෂාවටත් ගොඩක් වැදගත්. කාන්තාව බොහෝ දෙනෙක් තමන්ට් නිරෝගිමත් ශක්තිමත් දිග කෙස්කළඹක් ලබාගැනීම සඳහා දහස් ගණන් වියදම් කරමින් විවිධ ආලේපන වර්ග විවිධ බෙහෙත් වර්ග මිලට ගෙන කෙස් කළඹේ ආලේපනය කරනු ලබනවා.

එත් අපි කියන්න යන්නේ කිසිම විශේෂ ආලේපන වර්ගයක් නැතුව සතියක ඇතුලත අඟල් දෙකකින් ඔබේ හිසකේ වර්ධනය කරගැනීමට පුළුවන් විශේෂ සම්බාහන ක්‍රමයක් ගැන වැඩි විස්තර සහිත වීඩියෝව පහලින්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here