නයනතාරා සහ රවීන් කණිෂ්කගේ දෙවෙනි දවසේ පින්තූර මෙන්න

0
489

අද වෙන විට නයනතාරාව දන්නේ නැති කෙනෙක් නැති තරම්. ඒ වගේම තමයි රවීන්වත්. පුංචි තිරය හැඩ කරන මේ අපූරු යුවල කෙතරම් ගැලපෙනවාදැයි කෙනෙකුට සිතෙන්නට ඇති. ඔන්න අපේ රට අපි අද මේ ගෙනෙන්නට යන්නේ තවත් අපූරු පින්තූර කිහිපයක්. ඒ තමයි නයනතාරා සහ රවීන් කණිෂ්ක මනාල යුවලක් ලෙසින් හැඩගැන්වුනු හරිම ආදරණීය පින්තූර කිහිපයක් පහලින් තියෙන වීඩියෝවෙන් බලන්න… බලනකෝ ඔයාලා කොහොමද මේ දෙන්නා ගැලපෙනම ජෝඩුවක්ද කියලා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here