අවුරුදු 17 දී නිරුවත් වුණු ජනප්‍රිය මෝස්‌තර නිරුපිකාව කැමරාව ඉදිරියේ යළිත් නිරුවත් වුනු හැටි මෙන්න

0
685

Katie Price කියන්නේ එංගලන්තේ ඉන්න දක්ෂ වගේම ජනප්‍රිය නිරුපන ශිල්පිණියක්. අය රුපවාහිනි නිවේදිකාවක් වගේම කතුවරියක් විදිහටත් ජනප්‍රියයි. Reborn, Being Jordan: My Autobiography, Love, Lipstick and Lies වැනි කෘතීන් රැසක් ලියු ඇය දරුවන් පස්දෙනෙකුගේ මවක්.

තවමත් 39 වියේ පසුවන ඇය පසුගියදා නිරුවත් වුණා කැමරාව ඉදිරියේ. ඒ ඡයා රූප පෙළක් සදහා. ඒ සදහා ඇය ලොකු මුදලක් අය කර තිබෙන බවත් විදෙස් මාධ්‍ය සදහන් කරනවා. මේ ඡයා රූප ගෙන තිබෙන්නේ ලබන වසරේ නිකුත් කිරීමට නියමිත කැලැන්ඩරයකට බවයි පැවසෙන්නේ.ඇය මුල්ම වතාවට නිරුවත් වී ඇත්තේ කැමරාව ඉදිරියේ ඇයට වයස අවුරුදු 17දියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here