විවාහවූ යුවලක් වනයකට ගොස් ලිංගික ඉරියව් නිරූපණය වන ලෙස ගත් ලොව කැලඹූ ජායාරූප පෙල මෙන්න

0
2346

නෙදර්ලන්තයේ විවාහ මංගල උත්සවයක් අතරතුරදී ගන්නා ලද ජායාරූපයක් නිසා ලොව පුරා මංගල ජායාරූපකරණය නව මාවතකට යොමු වී තිබේ. මංගල උත්සවය අතරතුරදී විවාහක යුවළ විසින් අසල පිහිටි වන ලැහැබක ලිංගික ඉරියව්වක් නිරූපණය වන අයුරින් මෙම ජායාරූපය ලබාගෙන ඇත. ජායාරූප ශිල්පී විසින් ගන්නා ලද මෙම ජායාරූප ඔහු විසින් අන්තර්ජාලයේ පළකර ඇති අතර එය වේගයෙන් හුවමාරු වීමත් සමඟ එම යුවල වෙත ලෝකයේම අවධානය යොමු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here