දෙවේනි ඉනිමේ අනුහස් දෙව්ම්ගෙ විවාහ මංගල ඡායාරූප මෙන්න

0
1103

දෙවෙනි ඉනිම කියන්නේ ලංකාවේ කොයි කව්රුත් අතර ජනප්‍රිය අපූරු ටෙලි සිත්තමක් වීශේෂයෙන්ම රූපවාහිනියෙන් මිදුන තරුණ පරපුර දෙවනි ඉනිම නිසා යළිත් රූපවාහිනය වැළද ගත්තා කීවොත් නිවැරදියි.

ඉතින් මේ ජනප්‍රිය කතාවට පසුගිය සම්මාන උළලේදී ජනප්‍රියම නාට්‍ය හිමි සම්මානයත් හිමි වුනා. දෙවැනි ඉනිම සමාජ මාධ්‍ය ජාල වලත් බහුලය කතා බහට ලක් වෙන අතර, අනුහස්, සමල්කා, චබියා, සොනාලී ටීචර් වැනි චරිත වලට ගොඩාක් රසික පිරිසක් බැඳිලා ඉන්නවා.

කව්රුත් අසාවෙන් බලන දෙවනි ඉනිමේ අනුහස් නැත්තම් රවීන් දැන් ලංකාවේ තරුණියන් ගොඩක් දෙනෙක්ගේ සිහින කුමරා වෙලා .

දෙව්නි ඉනීමේ කවුරුත් ආදරේ කරන අනුහස් හා දෙව්ම්ගෙ විවාහ මංගල ඡායාරූප එකතුවක් අන්තර්ජාලයේ ගොඩක් අයගෙ කතා බහට ලක්වේලා තියේනවා. අපි දන්නේ නෑ ඈත්තටම දෙව්ම්ට තමන්ගෙ ආදරේ ලෑබේයි ද කියලා.

Complete embodiment of you dream day…

Nayanathara Wickramarachchi, Raween Kanishka
Groom’s designer wear by: Dr. Namal Balachandra
Bride’s designer wear by: Dr. Namal Balachandra
Hotline: 0777125000 | Wills Design Private Ltd
Hair & makeup by: Salon Chandimal Jayasinghe
Photography: Studio U

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here